Print This Post
Email This Post
18 views චන්ද්‍රයෙහි ඇතිවූ පැල්ම!
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් on 19th May 2012
ඉහත සඳහන් රූපය තුළින් දිස්වන්නේ ‘Belt of Rocks’ චන්ද්‍රයාගේ බෙදුනු ස්ථානයයි. මෙය චන්ද්‍රයෙහි ඇති වී තිබෙන බෙදීම වේ. එවකට මක්කාවෙහි නබි (සල්) තුමන්ව ප්රතික්ෂෙප කරමින් සිටියවුන් පැමිණ ඔබ සත්‍යවූ ශාස්තෘවරයකු නම් චන්ද්‍රයා දෙකට බෙදා පෙන්වන්න, ඔබ එසේ කළේ නම් අපි ඔබව ශාස්තෘවරයකු වශයෙන් පිළිගන්නෙමු යනුවෙන් ඔවුන් පැවසූහ. ඉදිරියට කියවන්න….. »
May 19, 2012
·
ඉබ්නු යූසුප් ·
No Comments
Tags: පැළුම, විද්‍යාව, හඳ · Posted in: ගවේෂණය
Print This Post
Email This Post
81 views සමාජවාදයේ සිට ඉස්ලාම් කරා බිලාල් ෆිලිප්ස්!
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් on 10th May 2012
වත්මන් ඉස්ලාමීය ලෝකය තුළ නොදන්නා කෙනෙකු නැත යන තරමට ප්‍රචලිත වී සිටින ප්‍රවීන ඉස්ලාමීය විද්වතෙකු වන බිලාල් ෆිලිප්ස් නම් චරිතය, වසර 40 කට පෙර සමාජවාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත්, කළු ජාතිකයින් වෙනුවෙන් ඇප කැපවී සිටි චරිතයකි. එතුමන්ගේ ජීවිතයෙහි මෙතරම් සහ විපර්්‍යාසයක් ඇති කිරීමට තුඩු දුන් හේතූන් මොනවාද? ඉදිරියට කියවන්න….. »
May 10, 2012
·
ඉබ්නු යූසුප් ·
No Comments
Tags: කාල්මාක්ස්, චීනය, පල්ලිය, රුසියාව · Posted in: විවිධ
Print This Post
Email This Post
107 views ශුද්ධවූ අල්කුර්ආනය කළ හාස්කම!
කතුවරයා/දේශකයා:අබූ අස්මා on 8th May 2012
“කේට් ස්ටීවන්ස්” පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ගායකයකි. ඔහුගේ ජීවිතයෙහි ඔහුට අවශ්‍ය කරන ප්‍රසිද්ධිය හා මිළ මුදල්, සම්පත් හිමිවිය. නමුත් ඔහු තුළ පැන නැගුනු ප්‍රශ්න වැළකටයි නියම පිළිතුරු නොලැබුනේ. විවිධ ප්රබන්ධනයන් ඔහු කියවන්නට විය, ඔහු යමක් සොයන්නට විය, නමුත් ඔහු සොයන දේ එයින් නොලැබිනි.
May 8, 2012
·
අබූ අස්මා ·
No Comments
Tags: ජ්‍යොතිශ්‍යය, ජෙරුසලම, බටහිර, ෂෙයිතාන් · Posted in: යථාර්ථය, විවිධ
Print This Post
Email This Post
115 views අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක!
කතුවරයා/දේශකයා:වෙනත් කතුවරුන් on 1st May 2012
පරිවර්තනය: නිස්තාර් – ගම්පළ
සර්ව බල සම්පන්න අල්ලාහ්, මුළු විශ්වයේම නිර්මාතෘවරයා හා පෝෂකයා වේ. මුළු මානව සංහතියම ඇදහිය යුත්තේ තම මැවුම්කරුවාටය. ඉදිරියට කියවන්න….. »
May 1, 2012
·
වෙනත් කතුවරුන් ·
No Comments
Tags: අරෆා, ආදම්, සාධක · Posted in: ගවේෂණය, ශුද්ධවූ අල්කුර්ආනය
Print This Post
Email This Post
80 views අල්ලාහ්ගෙන් පමණක් ප්‍රාර්ථනා කරමු!
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් on 1st May 2012
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්රයින්ටද හිමිවේවා! ඉදිරියට කියවන්න….. »
May 1, 2012
·
ඉබ්නු යූසුප් ·
No Comments
Tags: තැරැව්කරුවන්, දයාව, ප්‍රාර්ථනාව, සොහොන් · Posted in: ප්‍රතිපත්තිය
Print This Post
Email This Post
175 views අප අතර සාමය ව්‍යාප්ත කරමු!
කතුවරයා/දේශකයා:අබූ අස්මා on 8th April 2012
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්. ඉදිරියට කියවන්න….. »
April 8, 2012
·
අබූ අස්මා ·
No Comments
Tags: සමගිය, සලාම්, සහෝදරත්වය, සාමය · Posted in: සාරධර්ම
Print This Post
Email This Post
125 views පොතක් කියවන අතරමග!
කතුවරයා/දේශකයා:වෙනත් කතුවරුන් on 3rd April 2012
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්
චංචල සිත
ඉතින් මට සමාවෙයන්! ඉදිරියට කියවන්න….. »
April 3, 2012
·
වෙනත් කතුවරුන් ·
No Comments
Tags: පිටු, පොත, සමුගැනීම · Posted in: කවි පිටුව
Print This Post
Email This Post
132 views ජීවිතයට, ජීවිතයක් දුන් පොත් පිංච!
කතුවරයා/දේශකයා:වෙනත් කතුවරුන් on 3rd April 2012
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්
ඒ කෙසේද? යත්
නොලැබිනි නිසි පිළිතුරක්
කිසිම මගකින්, ඉදිරියට කියවන්න….. »
April 3, 2012
·
වෙනත් කතුවරුන් ·
No Comments
Tags: ගෞරවය, ජීවිතය, වටිනාකම · Posted in: කවි පිටුව
Print This Post
Email This Post
129 views සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම!
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් on 28th March 2012
ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි. ඉදිරියට කියවන්න….. »
March 28, 2012
·
ඉබ්නු යූසුප් ·
No Comments
Tags: ඉපැයීම, මුදල, ව්‍යාපාරය · Posted in: සාරධර්ම
Print This Post
Email This Post
180 views නබි (සල්) තුමන්ගේ ස්වර්ණමය දේශණ අතුරින් !
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප් on 19th March 2012
අල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන:
1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම. ඉදිරියට කියවන්න….. »
March 19, 2012
·
ඉබ්නු යූසුප් ·
No Comments
Tags: යහපත, වදන්, සලාතය · Posted in: නබි වදන්, සාරධර්ම





