රමළාන් දැනුම මිනුම තරඟය!-03

1- උපවාසයෙන් පසුවෙන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත. ඒ අවස්ථා දෙක කුමක්ද? 2- අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාසයෙන් පසුවෙන්නාට ලැබෙන භාග්‍යය කුමක්ද?

Read more

රමළාන් දැනුම මිනුම තරඟ ප්‍රතිඵල! 2

1- උපවාසය ඉටු කරන්නන් ස්වර්ගයට ඇතුල්වන දොරටුවේ නම කුමක්ද? පිඃ රයියාන් 2- උපවාසයෙහි නියියතය (චේතනව) මුවින් ප්‍රකාශ කිරීම පිළිබද නීතිය කුමක්ද? පිඃ නබි (ﷺ) තුමන්ගේ ආදර්ශය නොමැති නොමග යවන නූතන (බිද්අත්) ක්‍රියාවකි

Read more

රමළාන් සමය සම්බන්ධ සියළු ලිපි

රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද? රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට අවසර තිබේද? රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද? උපවාසයෙන් පසුවන කෙනෙකු දත්මැඳිය හැකිද? උපවාසය නිෂ්ඵල වෙයිද?

Read more

රමළාන් හා උපවාසය පිළබඳ නීති රීතීන් ඉතා කෙටියෙන් -01

නව සඳ බලා රමළාන් මස තීරණය කිරීම වළාකුළු නිසා එය නොදුට විට ෂඃබාන් මස තිහ වශයෙන් සම්පූර්ණ කර රමළාන් මස උපවාසය ආරම්භ කිරීම.

Read more
1 2 3