රමළාන් දැනුම මිනුම තරඟය!-03

1- උපවාසයෙන් පසුවෙන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත. ඒ අවස්ථා දෙක කුමක්ද? 2- අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාසයෙන් පසුවෙන්නාට ලැබෙන භාග්‍යය කුමක්ද?

Read more

රමළාන් දැනුම මිනුම තරඟය!-02

1- උපවාසය ඉටු කරන්නන් ස්වර්ගයට ඇතුල්වන දොරටුවේ නම කුමක්ද? 2- උපවාසයෙහි නියියතය (චේතනව) මුවින් ප්‍රකාශ කිරීම පිළිබද නීතිය කුමක්ද? 3- පුස්තක ලද් අයගේ හා අපේ උපවාසය අතර වෙනස කුමක්ද?

Read more

රමළාන් දැනුම මිනුම තරඟය!

1- රමළාන් උපවාසය අනිවාර්්‍යයවූයේ හිජ්රි කී වැනි වසරේද? 2- රමළාන් උපවාසය අනිවාර්්‍යය වීමට පෙර අනිවාර්්‍යයව පැවතූනු උපවාසය කුමක්ද? 3- නබි  (ﷺ)  තුමන් රමළාන් උපවාස වසර කීයක් ඉටු කළාද?

Read more

තරඟයට සහභාගිවූ සැමට අල්ලාහ්ගෙන් යහපත ප්‍රාර්ථනා කරමු!

මාස තුනකට පෙර “නබි  (ﷺ) තුමාගේ ජීවිතය” යන පොත් පිංච ඇසුරෙන් තරඟයක් සංවිධානය කළෙමු. එම තරඟයට සහභාගි වූ සියළු සහෝදර, සහෝදරියන්ට අල්ලාහ්ගෙගන් යහපත ප්‍රාර්ථනා කරමු. එසේම නිවැරිදි පිළිතුරු සපයා ජයග්‍රහණය කළ 15 දෙනෙකුට ත්‍යාග පිරිනමන ලදී. නවක මුස්ලිම් වරුන්,  මුස්ලිම්, මුස්ලිම් නොවන සැමෝම තරගයට සහභාගිවීම කැපි පෙණුනි.

Read more
1 2 3