දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

Read more

විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!

“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103: 1-3).  ජයග්‍රහණයෙහි මුල් ගුණාංගය:  1- විශ්වාසය: අල්ලාහ් කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තබමින්, ඉස්ලාම් නියෝග කල අනෙකුත් නොපෙනෙන කරුණු කෙරෙහි විශ්වාසය තැබීම. එම විශ්වාසයෙහි පිහිටා ක්‍රියා කිරීම. ඔහුගේ විශ්වාසය පරික්ෂණයට ලක්කෙරෙන සෑම මොහොතකම එහි ඔහු තිරසාරව සිටිය යුතුය. වරක් […]

Read more

මිනිසා මැවීමේ පරමාර්ථය?

මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්, ඥාතීන් ඔබට නියමිත මරණය වළක්වයි කියා හෝ, ඔබේ මරණින් පසු පිහිට වෙයි කියා හෝ ඔබ සිතනවාද?

Read more

ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more
1 2 3 32