ඉස්ලාමිය කාන්තාවගේ හිජාබ් හා අබාය!

අල්ලාහු තආලා මිනිසාව මැවීමේදී කාන්තාව හා පිරිමියා බොහෝ වෙනස්කම් සහිතව මවා ඇත … කායික ව්‍යූහය හා බාහිර පෙනුම, කථා කරන ශෛලිය, යම් සිදුවීමක් දෙස බලන ආකාරය, යම් සිදුවීමක් තුලින් ඇතිවන හැගීම්, හැගීම් ප්‍රකාශ කරන ආකාරය … මේ ආදී වශයෙන් වෙනස්කම් බොහෝ ඇත. මෙයින් වඩාත් වැදගත් වෙනසක් වන්නේ. ලිංගික උද්දීපනය ඇති වෙනසයි … වත්මන් ලෝකයේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති කාරණාව නම් […]

Read more

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්!

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් […]

Read more

“හජරුල් අස්වද්” (කළු ගල)

මෙය අපගේ මැවුම්කරු වූ අල්ලාහ් ස්වර්ගයේ සිට මෙලොවට පහළ කළ පාෂාණයක් වේ .. මක්කා නගරයේ මස්ජිදුල් හරාම් නම් ශුද්ධවූ සිද්ධස්ථානය අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීම සදහා මෙලොව ස්ථාපිත කරන ලද මුල්ම දේවස්ථානය වේ. එහි ඇති කඃබාවේ (කළු පෙට්ටිය) පිට පැත්තේ ගිණිකොන දිශාවට මුහුණලා. පොලව මට්ටමින් මීටර් 1 1/2 පමණ උසකින් මෙය පිහිටා ඇත. මෙම ගල ලෝකඩ වලින් සාදන ලද රාමුවකින් රඳවා ඇති […]

Read more