ඉස්ලාම්හි අන්තවාදයක් තිබේද? (Is there Islamic extremism?)

අන්තවාදයට අකාරාදියේ දැක්වෙන තේරුම වන්නේ: ආන්තික දේශපාලන හෝ ආගමික අදහස් දැරීම නැතහොත් භක්තිවන්තකම ලෙසය. එහෙත් මෙම අර්ථ දැක්වීම ඉස්ලාම් දහමට ගැලපෙන අන්දම ගැන හැදෑරිය යුතුය. කෙනෙක් යම් ආගමක ඉගැන්වීම් අන්තයටම පිළිපැදීම තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එසේම දහමක් අදහන කෙනෙක් භක්තිවන්තයෙක් වීමත් තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එවැනි දේවල් ඉස්ලාම් දහමේ උගන්වන්නේ […]

Read more

අල් කුරානයට අනූව ජේසුතුමා කව්ද? (According to the Quran, who is Jesus?)

අල් කුරානයේ සඳහන් වන පරිදි ජේසු තුමා ශ්‍රේෂ්ඨ නබිවරයෙකි. කෙසේ වෙතත් මරියම් තුමිය පියෙකු නොමැතිව එතුමාව පිළිසිඳගැනීම විශේෂත්වයකි.

Read more

අල්ලාහ් කාගේ ප්‍රාර්ථනයන්ට කන් දෙන්නේද? (Whose prayers are answered by Allah?)

අල්ලාහ් ඕනෑම කෙනෙකුගේ ඉල්ලීම්වලට කන්දෙන්නේය. එම තැනැත්තා අල්ලාහ්ව විශ්වාස කිරීම හෝ විශ්වාස නොකර සිටීම ඊට බලපාන්නේ නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක්වුවන්ගේ ඉල්ලීමට අල්ලාහ් සවන් දෙන්නේය.

Read more

නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Aisha(RA))

නබිතුමා ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දු කුමරිය වන ආයිෂා රලි තුමිය සමග සිදු කල විවාහය සුවිශේෂී එකක් වනෙන් එය අල්ලාහුතආලාගේ  කැමැත්ත අනුව සිදු වූ බැවිනි. එම විවාහයට පෙර නබිතුමා කදිජා තුමිය සමග විවාහ වී සිටියේය. කදිජා රලි තුමිය සමග නබිතුමා වසර 28 ක් ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. ඉන්පසු ඇය නබිතුමාගේ 53 වන වියේදී කලුරිය කළාය.

Read more
1 2 3 4 62