පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!
පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්
Read moreපැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්
Read moreඅපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).
Read moreජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය: ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ ක්‍රම වේද යොදා ඇත.
Read moreරමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප්‍රකාශයන් කදිම නිදසුනකි: ”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
Read more