පාරම්පරික මුස්ලිම්, අව්ලියා, සියාරම්, සොහොන් හා නිවැරදි ‍ඉස්ලාම් 

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී.

Read more

ඉස්ලාම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සත්‍යය වූ එකම දෙවිඳුන් (අරාබි භාෂාවෙන් ‘අල්ලාහ්’) පමණක් විශ්වාස කිරීම හා මහාකාරුණික එම දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව විශවාස කිරීම වේ. මෙම විශ්වාසය පදනම් වූ ඉගැන්වීම් හි සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

Read more

ඉස්ලාම් පිළිබඳ ව කෙටි හැඳින්වීමක්! 

‘ඉස්ලාම්’ සහ ‘සලාම්’ යන අරාබි පදයන් හි මූල අරාබි අක්ෂර වන්නේ ‘ස ල ම’ යන්නය. මෙම මූල අක්ෂරයන්ගෙන් අවනතවීම, කීකරුවීම, සාමය යන අර්ථයන් ඇති අරාබි වචන සෑදේ. ඉස්ලාමයේ සම්මත ආශිංසනය වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ ය. ‘ඔබට සාමය අත්වේවා’ යන්න මෙහි අර්ථය වේ. 

Read more

දෙවිඳුන් කාරුණික නම් අයහකම, දුක හා වේදනාව පැවතිය හැක්කේ කෙසේ ද ?

අදේවවාදී සාකච්ඡාවන් හි ලොව පවතින අයහකම, දුක හා වේදනාව ප්‍රධාන ස්ථානයක් ගනී. ජර්මානු අදේවවාදියෙකු හා කාව්‍ය කරුවෙකු වූ ජෝර්ජ් බුක්නර් පවසන පරිදි ‘අදේවත්වයේ නොසෙල්විය හැකි ගල් පව්ව ලොව පවතින අයහකම, දුක හා වේදනාවයි’ (Randy Alcorn, If God is Good: Faith in the Midst of Suffering and Evil (Colorado Springs, Colorado: Multnomah Books, 2009), p. 11). එනම් ලොව අයහකම, දුක හා […]

Read more
1 2 3 22