මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය!

සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

Read more

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

චෝදනා හා පිළිතුරු

One of the accusations of BBS against Islam explained. චෝදනාව: සහීහ් අල් බුහාරී 1:2:24 (නබිතුමාගේ මෙහෙවර ප්‍රකාශය)  “මොහොමද් දේශනා කළා ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු […]

Read more
1 2 3 21