අල්ලාහ් කාගේ ප්‍රාර්ථනයන්ට කන් දෙන්නේද? (Whose prayers are answered by Allah?)

අල්ලාහ් ඕනෑම කෙනෙකුගේ ඉල්ලීම්වලට කන්දෙන්නේය. එම තැනැත්තා අල්ලාහ්ව විශ්වාස කිරීම හෝ විශ්වාස නොකර සිටීම ඊට බලපාන්නේ නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක්වුවන්ගේ ඉල්ලීමට අල්ලාහ් සවන් දෙන්නේය.

Read more

ප්‍රාර්ථනාව යනු යාඥාවකි! (V)

Video & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්‍රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.

Read more

සලාතය ආරම්භ කිරීමත් සමග කිව යුතු ප්‍රාර්ථනා!

සලාතය ආරම්භ කිරීමත් සමග ඔබ මෙයින් කැමති ප්‍රාර්ථනාවක් කිව හැක, නමුත් ඔබ කිව යුත්තේ එක් ප්‍රාර්ථනාවක් පමණි. මන්ද ඉතා සුළු වේලාවකුයි නබි සල්ලලාහු අලෙයෙිහි වසල්ලම් තුමන් තක්බීරය හා පාරායනය අතර නිහඩව සිටියේ. ඉමාම් පාරායනය ආරම්භ කිරීමත් සමග අපි කිසිවක් පාරායනය නොකර නිහඩව එය ශ්‍රවණය කිරීමයි අනිවාර්්‍යය වන්නේ. නමුත් සමහරු ඒ කිසිවක් නොතකා පාරායනය කරති එය සුන්නාවට පටහැනිය. සලාතයට ප්‍රමාදව පැමිණෙන […]

Read more

ඔබ ප්‍රාර්ථනා කරන විට මෙම කරුණු පිළිබදවත් සළකා බලන්න!

අල්ලාහ් ඔබට පොරොන්දු වන්නේ: “ඔබලාගේ හිමි (අල්ලාහ්) පවසයි මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මා ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි”. (ශු අල්කුර්ආනය 40: 60).

Read more
1 2 3 6