ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම්

කතෘ: අබ්දුල් අසීස් බින් මර්සූක් අත්තරීෆී හෆිලහුල්ලාහ් සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: නලීම් ඉස්සද්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම්  

Read more

අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

කතෘ: ආචාර්ය අහ්මද් බින් අබ්දුර් රහ්මාන් අල්කාළි සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

Read more

විශ්වාස කළ යුතු කරුණු හය කෙටි පැහැදිළි කිරීමක්! (Video)

1- අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=89qPpkVj-Xc 2- දේව දූතවරුන් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=ZUErqKysCKU

Read more

3- දේව ග‍්‍රන්ථ කෙරෙහිවූ විශ්වාසය! (AV)

මිනිසා මෙලොවට එවනු ලැබීමත් සමගම මිනිසා ජීවත් විය යුතු ජීවන ක‍්‍රමය ද අල්ලාහ් විසින් ඔහුට පිරිනමන ලදි. සෑම සමාජයකට දූතවරුන්ගේ මාර්ගයෙන් දිව්‍යමය හෙළි කිරීම් අනාවරණය කරන ලදි. මුළු ලොව වාසි ජනතාවටම අවසාන දිව්‍යමය හෙළි කිරීම වශයෙන් අනාවරණය වූයේ ශුද්ධවූ අල්කුර්ආනයයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා  කැඳවීමේ ආයතනය

Read more