ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය.

Read more

“ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් ද? ඉරිදා දිවයින පුවත්පතේ ලිපිය පිළිබඳ විමසුමක්”

2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.

Read more

වහාබ්වාදය සහ isis අතර වෙනස කුමක්ද? ( What is the difference between Wakhabism and isis?)

වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලය. ඔහු දැනට සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා කටයුතු කොට ඇත.

Read more

ඉස්ලාම් දහම තුල යුද්ධය සම්බන්ද වැකි ඇතුලත් වන්නේ ඇයි? (Why does Islam include war-related phrases?)

ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය නම් අල් කුරානය තුල යුද්ධය ගැන සඳහන් වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම ආගමකට වඩා ජිවන මාර්ගයක් යැයි කීම නිවැරදි ය. ඒ අනුව එහි ආගමක තිබිය යුතු කරුණු වලට අමතරව ප්‍රායෝගික ජීවිතයේදී මුහුණ දෙන දේවල් පිලිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් වශයෙන් විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුල්‍යමය ගනු දෙනු, නීතිය, යුද්ධය සහ ගැටුම් නිරාකරණය […]

Read more
1 2 3 26