ඉස්ලාම් හි ඇති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්සඅදි සිංහල: අනුවාදය මාහිර් රම්ඩීන් සෝදුපත් කියවීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න ඉස්ලාම් හි ඇති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු

Read more

අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

කතෘ: ආචාර්ය අහ්මද් බින් අබ්දුර් රහ්මාන් අල්කාළි සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

Read more

විශ්වාස කළ යුතු කරුණු හය කෙටි පැහැදිළි කිරීමක්! (Video)

1- අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=89qPpkVj-Xc 2- දේව දූතවරුන් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=ZUErqKysCKU

Read more

දේව දුතයින් – සුරදුතයින් (මලක්වරුන්-angels) පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මහා කාරුණික අල්ලාහ් විසින් ගුප්ත (අදෘශ්‍ය) ජීවීන් දෙවර්ගයක් නිර්මාණය කොට ඇති බව දැක්වේ. මලක්වරුන් (දේව දුතයින් – සුරදුතයින්) හා ජින්වරුන් ලෙසින් මෙම ජීවී කොටස් දෙක හැඳින්වෙයි. පළමුව මලක්වරුන් පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය කුමක් ද යන්න විමසා බලමු.

Read more
1 2