විශ්වාස කළ යුතු කරුණු හය කෙටි පැහැදිළි කිරීමක්! (Video)
1- අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=89qPpkVj-Xc 2- දේව දූතවරුන් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=ZUErqKysCKU
Read more1- අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=89qPpkVj-Xc 2- දේව දූතවරුන් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=ZUErqKysCKU
Read moreඅල්ලාහ්ගේ නියමය ඉක්මවා, ඔහුගේ ඥානයට ආවර්ණය නොවී කිසිවක් මෙම විශ්වයෙහි සිදු නොවෙයි. සියල්ල ඔහුගේ පෙර නියමය අනූව සිදුවේ. මුස්ලිමෙකු සිය ජීවිතයෙහි කිසිම අවස්ථාවක කල කිරෙන්නට අවශ්‍ය නැත. මන්ද, ඔහු තුළ අල්ලාහ්ගේ නියමය පිළිබඳ තිරසාරවූ විශ්වායක් ගොඩනැගී ඇති බැවින්. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
Read more