අල්ලාහ්ට සමානයන් තැබීම (Keeping peers with Allah)

ඉස්ලාම් ඒකදේව විශ්වාසය මත පදනම් වූ දහමකි. ඒ අනුව විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා රක්ෂණය කරමින් පාලනය කරනු ලබන්නේ අල්ලාහ් යන විශ්වාසය එම දහමින් උගන්වනු ලැබේ. ඒ අනුව කිසිම මුස්ලිම්වරයෙකුට අල්ලාහ් හැර වෙනත් කිසිම දෙයකට නැමදිය නොහැකිය. මේ සම්භන්දයෙන් ලුක්මාන් තුමා තම පුතුට කල අවවාදය මෙසේය.

Read more

මළවුන්ගෙන් උපකාර අයැදීම ඉස්ලාමයේ අනුමත ද?

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම […]

Read more

අල්ලාහ් වෙනුවට වෙනත් අයගෙන් උදව් පැතීම (Seeking help from anyone other than Allah)

නබිතුමාගේ අනුගාමිකයින් සිය කෙවිට බිම වැටුනත් එය සිය අතින්ම අසුලාගත්හ. එවැනි අවස්ථාවන්හි දී තවත් කෙනෙකුගෙන් උදව් ඉල්ලීම වරදක් නොවුවද ඇතැම් සහාබාවරු ඊට කැමැත්තක් දැක්වුයේ නැත. එසේ තිබියදී අප අතර සිටින සමහරු අල්ලාහ්ගෙන් උදව් පැතීම වෙනුවට මිනිසුන්ගේ හැකියාවෙන් කල නොහැකි දේවල් සඳහා අල්ලාහ් නොවන කෙනෙකුගෙන් උදව් ඉල්ලා සිටීම බලවත් වරදකි. මෙය ප්‍රධාන පෙලේ ෂිර්ක් ක්‍රියාවක් වේ.

Read more

ඒක දේවත්වය (තෞහීද්) හා සත්‍යය ඒකීය දෙවිඳුන්ට සමානයන් තැබීම (ෂිර්ක්)