ෂඃබාන් මාසයේ කළ යුතු හා නොකළ යතු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පික උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

රජබ් ශුද්ධවූ මාසයයි!

අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).

Read more

විශ්වාසය සහ අන්ධ විශ්වාසය අතර ඇති වෙනස කුමක්ද? (What is the difference between faith and blind faith?)

බොහෝ අය ආගමික ‘විශ්වාසය’ ගැන සඳහන් කල පමණින්ම සිතන්නේ එය දෙවියන් පිලිබඳව ගොඩ නගා ඇති අන්ද විශ්වාසක් බවයි. එහෙත් ලොව ඇති ප්‍රධාන ආගම් සියල්ලෙන්ම නොපෙනෙන දෙවියන් ගැන විශ්වාසය කරන්නේය. එසේ නම් ආගම් අදහන සියළු දෙනාම අන්ද භක්තිකයින් වනවාද? එයට දිය හැකි පිළිතුර ‘කිසිසේත්ම නැත’ යන්නයි. එහෙත් පදනමක් නොමැතිව අදහන දේව විශ්වාසයන් ගැන නම් එම මතය නිවැරදි ය. එනම් දෙවියන් යන […]

Read more
1 2 3