මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more

ඔබ මිය ගිය පසු සිදු වන්නේ කුමක්ද? (What happens when you Die?)

ආත්මය ගැන අධ්‍යයනය කිරීම පාරභෞතිකවාදයට අයත් විෂයක් බැවින් මිනිසාට ආත්මය ගැන හරි අවබෝදයක් නොමැත. මේ නිසා මිනිසා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි පර්යේෂණ කල නොහැකිය. 

Read more

පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ ඉස්ලාම්?

ප්‍රශ්නය  විශේෂයෙන් අප රටේ පුවත්පත් මගින් පෙර භවය හෙවත් පෙර උත්පත්ති පිළිබඳ විස්තර පවසන වාර්තා නිතර අසන්නට ලැබේ. අප දන්නා තරමින් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පෙර උත්පත්ති හෝ භවයේ සැරිසැරීමක් පිළිබඳ විශ්වාසයක් නොමැත. මෙතරම් පැහැදිලි සාක්ෂි තිබියදී මෙම සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ කෙලෙසද? කරුණාකර පැහැදිලි කරන්න. 

Read more

මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කිරීමට ඇති සාක්ෂි මොනවාද? 

ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳ ව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය විචාරයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි.

Read more
1 2