ඉස්ලාම් සහ සූෆිවාදය (Islam and Sufism)

නබිතුමා ජිවතුන් අතර සිටියදී සුෆි නිකායන් තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම පැමිණ වසර ගණනාවක් ගිය පසු නොයෙකුත් දෙනා ඔවුන්ගේ නම්වලින් සුෆි නිකායන් බිහි කළෝය. ඒ අනුව කාදිරියා, ශාදිලියා, නක්ෂබන්දියා, රිෆායියා වැනි බොහෝ සුෆි නිකායන් ආරම්හ වී ඇත. මේවායින් බොහොමයක්ම දැකිය හැක්කේ ඉන්දියාව, තුර්කිය, මොරොක්කෝව වැනි රටවල් වලය. සුෆි ඉගැන්වීම්වල ඉස්ලාම් දහමමේ නැති බොහෝ අළුත් දේවල් ඇතුලත් කොට තිබේ.

Read more

පාරම්පරික මුස්ලිම්, අව්ලියා, සියාරම්, සොහොන් හා නිවැරදි ‍ඉස්ලාම් 

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී.

Read more

අල්ලාහ්ට සමානයන් තැබීම (Keeping peers with Allah)

ඉස්ලාම් ඒකදේව විශ්වාසය මත පදනම් වූ දහමකි. ඒ අනුව විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා රක්ෂණය කරමින් පාලනය කරනු ලබන්නේ අල්ලාහ් යන විශ්වාසය එම දහමින් උගන්වනු ලැබේ. ඒ අනුව කිසිම මුස්ලිම්වරයෙකුට අල්ලාහ් හැර වෙනත් කිසිම දෙයකට නැමදිය නොහැකිය. මේ සම්භන්දයෙන් ලුක්මාන් තුමා තම පුතුට කල අවවාදය මෙසේය.

Read more

මළවුන්ගෙන් උපකාර අයැදීම ඉස්ලාමයේ අනුමත ද?

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්‍රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම […]

Read more
1 2