මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more

ඩාවින්ගේ වාදයේ තිබෙන අඩුපාඩු (Defects in Darwin’s theory)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය මුල්වරට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් එම වාදය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක නොතිබුනේය. එම හේතුවෙන් ඔහු එම වාදය ගොඩ නගා ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන් මතය. එම වාදය පිලිබඳ අඩුපාඩු ඩාවින් විසින්ම ඔහුගේ කෘතියක පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

Read more

ඩාවින්ගේ වාදය පිළිගත නොහැක්කේ ඇයි? (Why Darwin’s theory cannot be accepted?)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරන ලදී. එහෙත් එම යුගයේදී තිබුණු විද්‍යාත්මක පහසුකම් අනුව ඔහුගේ වාදය බොහෝ සෙයින්ම පදනම් වී තිබුනේ ඔහු විසින් සිදු කරනු ලැබූ නිරීක්ෂණ මතය.  කෙසේ වෙතත් ඔහුගේ වාදයේ බොහෝ අඩුපාඩු දැකිය හැකිය. එය ඔහු විසින් පිළිගෙන ඇති අතර පහත දැක්වෙන අන්දමින් එය ඉදිරිපත් කොට තිබේ. 

Read more

විද්‍යාත්මක සත්‍යයක් වූ පරිණාමවාදය පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

පරිණාමවාදය විද්‍යාත්මක සත්‍යයක් ලෙස හුවා දැක්වීමට අදේවවාදීන් හා අදේවවාදී විද්‍යාඥයින් විසින් අප්‍රතිහත උත්සාහයක යෙදී සිටින බව ඉතාම පැහැදිලිය. මෙම කරුණු පිළිබඳ සත්‍යය විශ්ලේෂණයක යෙදුණු විට එහි සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් ඒ පිළිබඳ ව වූ සාකච්ඡාවට අප හා එක්වන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.

Read more
1 2