ඩාවින්ගේ වාදයේ තිබෙන අඩුපාඩු (Defects in Darwin’s theory)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය මුල්වරට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් එම වාදය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක නොතිබුනේය. එම හේතුවෙන් ඔහු එම වාදය ගොඩ නගා ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන් මතය. එම වාදය පිලිබඳ අඩුපාඩු ඩාවින් විසින්ම ඔහුගේ කෘතියක පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

Read more

ඩාවින්ගේ වාදය පිළිගත නොහැක්කේ ඇයි? (Why Darwin’s theory cannot be accepted?)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරන ලදී. එහෙත් එම යුගයේදී තිබුණු විද්‍යාත්මක පහසුකම් අනුව ඔහුගේ වාදය බොහෝ සෙයින්ම පදනම් වී තිබුනේ ඔහු විසින් සිදු කරනු ලැබූ නිරීක්ෂණ මතය.  කෙසේ වෙතත් ඔහුගේ වාදයේ බොහෝ අඩුපාඩු දැකිය හැකිය. එය ඔහු විසින් පිළිගෙන ඇති අතර පහත දැක්වෙන අන්දමින් එය ඉදිරිපත් කොට තිබේ. 

Read more

විද්‍යාත්මක සත්‍යයක් වූ පරිණාමවාදය පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

පරිණාමවාදය විද්‍යාත්මක සත්‍යයක් ලෙස හුවා දැක්වීමට අදේවවාදීන් හා අදේවවාදී විද්‍යාඥයින් විසින් අප්‍රතිහත උත්සාහයක යෙදී සිටින බව ඉතාම පැහැදිලිය. මෙම කරුණු පිළිබඳ සත්‍යය විශ්ලේෂණයක යෙදුණු විට එහි සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් ඒ පිළිබඳ ව වූ සාකච්ඡාවට අප හා එක්වන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.

Read more

මිනිසාගේ සම්භවය සහ ඉස්ලාම් (AV)

මිනිසාගේ සම්භවය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන් තර්කානුකූලව කරුණු අනාවරණය කෙරේ. දිනය: 22-03-2009 ස්ථානය: හිරා තොරතුරු මධ්‍යස්ථානය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 18.75 MB} [audio:http://www.worldmuslimmedia.com/yayuthumaga/Audio/MP3/Minissambavaya.56a.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 105.14 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/VTS061.flv” /]

Read more