ලොව සියළු දහම් යහපත් දෑ උගන්වන්නේ නම් ඉස්ලාමය පිළිබඳ ව ඇති විශේෂත්වය කුමක් ද?

ඉස්ලාම් හා ලොව අනෙකුත් දහම් අතරේ ඇති ප්‍රධාන වෙනස්කම්  ලොව සියළු දහම් මනුෂ්‍යය වර්ගයාව යහකම වෙත දිරිගන්වන අතර අයහකමින් දුරස්ථ වන්නට මඟ පෙන්වයි. මෙයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රායෝගික මාර්ගයන් ඔස්සේ අපගේ පුද්ගලික හා සමුහ ජීවිතයන් යහකම වෙත යොමු කරවන අතර අයහපතින් වැළකී සිටින්නට මාර්ගය පෙන්වාදෙයි. මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව මිනිසාගේ ස්වභාවය හා සමාජයේ ඇති සංකීර්ණතාව […]

Read more

මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

ඉස්ලාම් පිළිබඳ ව කෙටි හැඳින්වීමක්! 

‘ඉස්ලාම්’ සහ ‘සලාම්’ යන අරාබි පදයන් හි මූල අරාබි අක්ෂර වන්නේ ‘ස ල ම’ යන්නය. මෙම මූල අක්ෂරයන්ගෙන් අවනතවීම, කීකරුවීම, සාමය යන අර්ථයන් ඇති අරාබි වචන සෑදේ. ඉස්ලාමයේ සම්මත ආශිංසනය වන්නේ ‘අස්සලාමු අලෛකුම්’ ය. ‘ඔබට සාමය අත්වේවා’ යන්න මෙහි අර්ථය වේ. 

Read more

ඉස්ලාම් ධර්මය (Islamic faith)

ඉස්ලාම්, ආදම් තුමාගේ සිට අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ ඒක දේවවාදී දහමකි. එම දහම අනුගමනය කරන අය මුස්ලිම්වරුන් වෙති. ඒ අනුව ඕනෑම කෙනෙක් දෙවියන්ගේ අණ පිළිපදිමින් ජිවත්වන්නේ නම් ඔහු මුස්ලිම්වරයෙකු වේ.

Read more
1 2 3 4