කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!

පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.

Read more

මිනිසාව මවා ඇත්තේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද? (Do you think that man was created without purpose?)

ඕනෑම නිර්මාණයක් පිටුපස යම් අරමුණක් තිබේ. උදාහරණයක් වශයෙන් පරිගණකයක්, බැකෝ යන්ත්‍රයක්, ඉදිකට්ටක්, නුලක් වැනි ඕනෑම දෙයක් සාදන්නේ යම් කිසි අරමුණක් ඉටු කිරීම සඳහාය.

Read more

මෙලොව ජීවිතය පිළිබඳ ව ඉස්ලාමීය ආගමික මුලාශ්‍රයන් දක්වන්නේ කුමණ ආකාරයේ මතයන් ද?

අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු […]

Read more

මනුෂ්‍ය ජීවිතයේ අරමුණ කුමක් ද? 

‘ජීවිතය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි ප්‍රශ්න කළ විට විවිධ අයගෙන් විවිධ ආකාරයේ පිළිතුරු ලැබිය හැක. උපතේ සිට මරණය දක්වාවූ කාල පරිච්ඡේදය ‘ජීවිතය’ ලෙස දැකීම එක් අතකින් නිවැරදි අදහසක් ලෙස පිළිගත හැක. ළදරු හා ළමාවිය මේ අතුරින් වයස අවුරුදු දහය දක්වා වෙයි. වයස දහයෙන් පමණ නව යොවුන් විය ආරම්භ වී තරුණ, මැදිවිය හා වයෝවෘධත්වය දක්වා ජීවිතය දික්වෙයි. මේ අතර තුර […]

Read more
1 2 3 5