හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය!
ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreVideo: Rasim Mharoof Sahwi
Read moreඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම වේ. එය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුම එක් වතාවක් අනිවාර්යයෙන්ම හජ් වන්දනය ඉටු කළ යුතුය. එක් වතාවකට වඩා හජ් වන්දනය ඉටු කිරීම වෛකල්පික ක්රියාවක් වන්නේය.
Read moreමුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා ඉපදීමට වසර 4000කට පමණ පෙර ඉබ්රාහිම් නබිතුමා ජිවත්වුහ. එතුමාට පහළ වූ දහම් පුස්තකය දැන් අප අතර දැකිය නොහැකිය. එහෙත් එතුමාගේ ජිවිතයේ වැදගත් කරුණු බොහොමයක්ම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් විසින් හජ් වන්දනයේදී ඉටු කරනු ලබන්නෝය. මේ නිසා හජ්වන්දනය සහ ඉබ්රාහිම් නබිතුමා අතර ඉතා සමීප සම්බන්දයක් දැකිය හැකිය.
Read more