හජ්, උම්රා කර්තව්‍යයන් පිළිබඳ සියළු ලිපි හා දේශන
1- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද? 2- හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! 3- හජ් හා උම්රා යාඥවන් කළ යුත්තේ කෙසේද? (V)
Read more1- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද? 2- හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! 3- හජ් හා උම්රා යාඥවන් කළ යුත්තේ කෙසේද? (V)
Read moreبسم الله الرحمن الرحيم මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා! උම්රා යාඥවෙහි සුවිශේෂත්වය: 1- අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි: “හජ් හා උම්රා කර්තව්‍ය අල්ලාහ් වෙනුවෙන් පරිපූර්ණව ඉෂ්ටකරන්න”. (ශු අල්කුර්ආනය 2:196).
Read moreමහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්‍රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read more