මිනිසා මැවීමේ ආශ්චර්්‍යය – ඕඩියෝ/වීඩියෝ

මිනිසා මැවීමේ ආශ්චර්්‍යය යන මාතෘකාව ඔස්සේ සර්ව බල සම්පන්න අල්ලාහ්ගේ අද්වීතිය බලය විග‍්‍රහ කෙරේ. කිසිදු සොයා බැලීමකින් තොරව ගතානුගතිකත්වය තුළ සිට ඒක දේව සංකල්පය ප‍්‍රතික්ෂේප කරන උදවියගෙන් ඉල්ලා සිටින්නේ මෙය මධ්‍යස්ථව නරඹා තීරණය කරන ලෙසයි. දිනය: 29-10-2009 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more

මෙලොව ජීවිතයේ සත්‍යය – (AV)

තාවකාලීකවු මෙලොව පැවැත්ම සදාතනිකවූ මතු දිවිය උදෙසාවූ අවස්ථාවකි. මේ යථාර්ථය අවබෝධ නොකර මරණ මංචකයේ පසුතැවිලීවීමෙන් ඵළක් නැත.. දිනය: 15-07-2009 ස්ථානය: OB CREATION කොළඹ

Read more

මුස්ලිම්වරයකුගේ එදිනෙදා ජීවිතය (AV)

මුස්ලිමෙකු සිය දෛනික ජීවිතය ගත කළ යුත්තේ කෙසෙද? යන මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 09-04-2009 ස්ථානය: මස්ජිද් ඉමාම් සහබි,මල්වාන

Read more

සුනාමි ඛේදවාචකය ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන්- (AV)

සැබවින්ම මෙලොව සිදුවන විනාශයන්ට වගකිව යුත්තේ මිනිසාය, මුලු සමාජ සංස්ථාවම විනාශ මුඛය කරා ළඟාවන විට එයින් මානවයා මුදවාගැනීමේ වගකීමද පැවරී ඇත්තේ එම සමාජයේ අනෙකුත් සාමාජකයින්ටය. නමුත් අවාසනාවකට මෙන් එහි සියල්ලන් වරද අනුමත කරන විට එම සමාජයේ පරිහානිය මෙතරම් යැයි කිව නොහැක. දිනය: 04-11-2005 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more
1 4 5 6