ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් කේතය (Islamic dress code)
මුස්ලිම්වරුන්ගේ සෑම ක්‍රියාවක්ම අල් කුර්ආනය සහ නබිතුමාගේ සුන්නාවන් මගින් තීන්දු කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන් ඇඳුම් ඇඳිය යුත්තේ ද අල් කුරානයට සහ නබිතුමාගේ මඟ පෙන්වීමට අනුවය. මෙය ඉස්ලාම් යන වචනයෙහි අර්ථයෙහි ද ගැබ්වී තිබේ. ඉස්ලාම් – අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත් වීම.
Read more