ඉස්ලාමිය ඇඳුම (Islamic dress)

මුස්ලිම්වරුන්ට ඔවුන්ටම විශේෂිත වූ ඇඳුම් ක්‍රමයක් ඇත. එම ඇඳුම් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ අලංකාරයට වඩා ශිෂ්ට සම්පන්න බවයි. මේ අනුව මුස්ලිම් පිරිමින්ට සහ කාන්තාවන්ට ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සීමාව තුල තමන්ට කැමති ඇඳුමක් ඇඳිය හැකිය. එසේ කිරීමෙන් කිසිවෙකුගේ අයිතිවාසිකම්  සිමා නොවන අතර විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සපයා දෙන්නේය.

Read more

ඉස්ලාමිය හැඳිවත (Islamic dress)

වැදිජනතාව කොළ අතුවලින් විලිවසාගත්හ. සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ගරුත්වයට සරිලන ආකාරයට ඇඳුම් පැළදුම් සාදා ගත්හ. තවත් සමහරු ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට ඇඳුම් ඇන්දෝය. එහෙත්  අද ඇඳුම් ඇඳීම විලාසිතාවක් වී ඇත. කෙසේ වෙතත් ඉස්ලාම් දහම මේ සෑම එකටම සාධාරණය ඉටු කරමින් පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම ඇඳුම් ඇඳිය යුතු ක්‍රමයක් පෙන්වා දී තිබේ. එම ඇඳුම් ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථය ලෞකික උවමනාවන්ට වඩා අධ්‍යාත්මික ගුණ […]

Read more

ඉස්ලාමිය කාන්තාවගේ හිජාබ් හා අබාය!

අල්ලාහු තආලා මිනිසාව මැවීමේදී කාන්තාව හා පිරිමියා බොහෝ වෙනස්කම් සහිතව මවා ඇත … කායික ව්‍යූහය හා බාහිර පෙනුම, කථා කරන ශෛලිය, යම් සිදුවීමක් දෙස බලන ආකාරය, යම් සිදුවීමක් තුලින් ඇතිවන හැගීම්, හැගීම් ප්‍රකාශ කරන ආකාරය … මේ ආදී වශයෙන් වෙනස්කම් බොහෝ ඇත. මෙයින් වඩාත් වැදගත් වෙනසක් වන්නේ. ලිංගික උද්දීපනය ඇති වෙනසයි … වත්මන් ලෝකයේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති කාරණාව නම් […]

Read more

ඉස්ලාමීය ඇඳුම් ක්‍රමයේ වරද කුමක්ද? (What is wrong in Islamic dress code?)

මිනිසා විවිධ හේතුන් සඳහා වස්ත්‍රයක් ඇන්දත් මුස්ලිම් වරුන්ගේ ඇඳුමෙහි විශේෂත්වයක් ඇත. එම අරමුණ මුස්ලිම් නොවන අයගේ අරමුණුවලට ඉඳුරාම වෙනස්වන බැවින් වර්තමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඇඳුම විශාල ආන්දෝලනයට තුඩු දී ඇත. කෙසේවෙතත් ශිෂ්ට සම්පන්න සමාජයකට ඉස්ලාමිය ඇඳුම ඉතා යෝග්‍ය බව ඒ පිලිබඳ අධ්‍යයනය කලේ නම් පැහැදිලි වනු ඇත. එම ඇඳුම් ක්‍රමයයේ ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුගේ කාමුක හැඟීම් ඇවිස්සීමට එම ඇඳුම හේතුවක් නොවීමය.

Read more
1 2 3 4