ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්‍රාර්ථනා!

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්‍රාර්ථනාවක් කට පාඩම් කරමු-01  ඉබ්රාහීම් හා ඉස්මාඊල් අලෙයහිමස්සලාම් නබි වරු දෙදෙනා කළ ප්‍රාර්ථනාව  رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ  පරමාධිපතියාණනි අපගෙන් (මෙම ප්‍රයත්නය) පිළිගනු මැනව සැබවින්ම ඔබමය සර්ව ශ්‍රාවක සර්වඥ වන්නේ (අල්බකරා 2: 127)

Read more

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන අනගි ප‍්‍රාර්ථනාවන්-02

ශුද්ධවූ අල්කුර්ආනයෙහි 3 වැනි පරිච්ඡේදය ”ආල ඉම්රාන්” හි සඳහන් ප‍්‍රාර්ථනාවන් මෙම ලිපිය තුළින් විස්තර කිරීමට අපේක්‍ෂා කරමු. අපගේ මෙම ලිපියේ ඒකායන පරමාර්ථය:

Read more

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන අනගි ප‍්‍රාර්ථනාවන්-01

මෙම ලිපිය තුළින් අපි අපේක්‍ෂා කරන්නේ ශුද්ධවූ අල්කුර්ආනය අපට උගන්වන අගනා ප‍්‍රාර්ථනාවන් නිසි අයුරින් අවබෝධ කර, එය කට පාඩම් කරමින් නිරතුරුව එම ප‍්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද ඇති කරගැනීමයි. සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් අපට උගන්වාදෙන ප‍්‍රාර්ථනාවන් සුළු පටු නොවේ. එහි අන්තර්ගත අදහස් සම්භාරය අති විශාලය. ඒ තුළ අපගේ දෙලොව ජීවිතයේ සාර්ථකත්වය හා ජයග‍්‍රහණය රඳා පැවතීම නොඅනුමානය.

Read more