සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය සමග නිකාබය (කාන්තා මුහුණු ආවරණය) තහනම් කළ යුතුනේද?

තමන්ගේ අනන්‍යතාව වසන් කර ගැනීමට සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය පැළඳ විවිධ සොරකම් සිදු වූ හෙයින් මුහුණු ආවරණ හෙල්මටය තහනම් කිරීමේ නීති ගෙන ඒම පිළිබඳ යෝජනා හා අදහස් පසුගිය කාලවකවානුව තුළ අසන්නට ලැබිණි. 

Read more

සාම්ප්‍රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද? 

නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන ප්‍රචාරය හේතුවෙන් මුස්ලිම් වරුන් හැටියට පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. එම පාරම්පරික සිංහල ඇඳුම වෙත වර්තමාන සිංහල සමාජයට යා හැකි ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ අනුසාරයෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස […]

Read more

ඉස්ලාමීය ඇඳුම් ක්‍රමයේ වරද කුමක්ද? (What is wrong in Islamic dress code?)

මිනිසා විවිධ හේතුන් සඳහා වස්ත්‍රයක් ඇන්දත් මුස්ලිම් වරුන්ගේ ඇඳුමෙහි විශේෂත්වයක් ඇත. එම අරමුණ මුස්ලිම් නොවන අයගේ අරමුණුවලට ඉඳුරාම වෙනස්වන බැවින් වර්තමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඇඳුම විශාල ආන්දෝලනයට තුඩු දී ඇත. කෙසේවෙතත් ශිෂ්ට සම්පන්න සමාජයකට ඉස්ලාමිය ඇඳුම ඉතා යෝග්‍ය බව ඒ පිලිබඳ අධ්‍යයනය කලේ නම් පැහැදිලි වනු ඇත. එම ඇඳුම් ක්‍රමයයේ ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුගේ කාමුක හැඟීම් ඇවිස්සීමට එම ඇඳුම හේතුවක් නොවීමය.

Read more

මිනිසාට ඇඳුමක්!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම්  දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි?

Read more