අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 10

චෝදනාව: අල් කුර්ආන් 8:12 ඉස්ලාම් විවේචකයින් විසින් මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වමින් ඉස්ලාම් නොවන්නන් ව ඝාතනය කිරීමට ඉස්ලාමය උගන්වන බව පවසමින් අනිසි බියක් මතු කිරීමට උත්සාහ දරති. මෙම වැකියේ ඓතිහාසික සන්දර්භය පිළිබඳ දැනුමකින් තොරව මතු කරන්නා වූ මෙම චෝදනාව විමසා බැලීම පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන්-6 

චෝදනාව: කුරාණය 9:123 ඉස්ලාමයට එරෙහිව පදනම් විරහිත වෛරී ප්‍රචාරයේ යෙදී සිටින්නන් ඉහත සඳහන් අල් කුර්ආන් වැකිය විකෘති කොට ඉදිරිපත් කර ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු. 

Read more

ජිහාද් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What does the Jihad mean?)

බොහෝ අයට ජිහාද් යන වචනය ඇසු පමණින් මතකයට එන්නේ  යුද්ධයයි. එහෙත් එම අරාබි වදනට ඊට වඩා පුළුල් අර්ථයක් තිබේ. ඒ අනුව දෙමව්පියන්ට සැලකීම, හජ්වන්දනය ඉටු කිරීම, වැරදි කිරීමෙන් වැලකී සිටීම, සිතේ ඇතිවන වැරදි සිතුවිලිවලින් වැලකී සිටීමට උත්සහ කිරීම ජිහාද් ගණයෙහිලා සැලකේ. 

Read more

ජිහාදය හා ත‍්‍රස්තවාදය-1- (AV)

“ජිහාද්” යන පදය මුල් කොටගෙන අර්ථ විරහිතව ඉස්ලාමයට එරෙහිව කෙරෙන ප‍්‍රචාරයන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. මධ්‍යස්ථව මෙම කරුණු විග‍්‍රහ කරන්න. දිනය: 20-02-2009 ස්ථානය: මුම්බායි, ඉන්දියාව

Read more
1 2