නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්!

නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්! කතෘ: නාජි අල්අර්ෆජ් පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න නබිතුමාගේ මඟපෙන්වීම් කිහිපයක්    

Read more

කොරෝනා වෛරසය මිනිසාට දෙන පණිවිඩය කුමක්ද? (What message does corona-virus send to man?)

කොරෝනා වෛරසය නොහොත් Covid-19 හමුවේ මිනිසා මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇත. එහි බලපෑම කොතරම්ද කිවහොත් ලෝකයට ම අගුළු දමා ඇත. නගරයකින් නගරයකට යා නොහැකිය. පාරට බැසිය නොහැකිය. කර්මාන්තශාලාවල වැඩ නතර වී ඇත. ව්‍යාපාර වසා දමා ඇත. ජනාකීර්ණ පාරවල් පාළුවට ගොස් ඇත. මෙවන් තත්වයක් හමුවේ මිනිසාට දැන්, දැන් මිනිස්කමේ වටිනාකම අවබෝද වෙමින් තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. 

Read more

කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)

මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.

Read more

ඒඞ්ස් රෝගයෙන් වැළකීමට!-1

1997 පටන් සෑම වසරක් පාසාම දෙසැම්බර් පළවෙනිදා ලෝක ඒඞ්ස් දිනය සැමරීමට නියම විය. ඒ අනූව මෙම වසර (2004* ”වනිතාව, බාලිකාව හා එච්.අයි/ඒඞ්ස්” යන තේමාව යටතේ මෙම දිනය සැමරීමේ කටයුතු කෙරිණි. මෙවර මෙම තේමාව තෝරා ගැනීමට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ වනිතාවන් හා බාලිකාවන් අතර මෙම වසංගතය වේගයෙන් පැතිර යෑමේ භයානකත්වයක් තිබීමයි. මෑතකදී ගත් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළේ කාන්තාවන්ගෙන් අඩක්ම, එනම් 50%ක්ම […]

Read more