ෂරියාව යනු කුමක්ද?
ෂරියාව යනු කුමක්ද? ප්‍රකාශක සටහන වත්මන් ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සම්බන්ධව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එරෙහිව විවිධාකාරයේ නින්දිත මඩප්‍රචාර දියත් කිරීමයි. මේ නිසා ඉස්ලාමයේ තිබෙන ගුණධර්ම ගැන ජනතාව දැනුවත් කිරීම ලාංකික මුස්ලිම් සමාජයේ වගකීමක්.
Read more