ඉස්ලාම් විවාහය (Marriage in Islam)

ඉස්ලාම් දහම බ්‍රහ්මචර්යාවට වඩා විවාහ ජීවිතය අගය කොට සළකන්නේය. විවාහ වීමෙන් ජිවිතයේ හමුවන බොහෝ ප්‍රායෝගික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන නිසා කෙනෙකුගේ ජීවිතය එමගින් සම්පුර්ණ වන්නේය. කෙසේ වෙතත් බොහෝ සමාජවල විවාහ වීමට තිබෙන විශාල බාදාවක් වන්නේ දෑවැදි ප්‍රශ්නයයි. එහෙත් ඉස්ලාම් දහම දෑවැද්ද වෙනුවට මහර් දීමනාව අනිවාර්ය කොට ඇත. මහර් යනු විවාහයට ඇතුල්වන මනාලයා විසින් මනාලියට ගෙවිය යුතු අනිවාර්ය දීමනාවකි. මහර් […]

Read more