අවසාන දේව ග්‍රන්ථය!

“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)

Read more

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

අල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්‍රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.

Read more

අල් කුර්ආනය මඟ පෙන්වනු ලබන්නේ කාටද? (Who are guided by the Qur’an?)

  අල් කුරානය මුළුමහත් මිනිස් වර්ගයා වෙනුවෙන්ම නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා පහළ වූ පණිවිඩයක් බව මුස්ලිම් නොවන බොහෝ දෙනා දන්නේ නැත. කුරානයේ ඇති ඇතැම් වගන්තිවලින් මුස්ලිම්වරුන්ව පමණක් ආමන්ත්‍රණය නොකොට මුළු මහත් මිනිස් වර්ගයාම ආමන්ත්‍රණය කිරීමෙන් මේ බව පහැදිලි වේ. එවැනි එක් වැකියෙන් පහත සඳහන් කොට ඇත.

Read more
1 2 3 4