අවසාන දේව ග්‍රන්ථය!
“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)
Read more“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)
Read moreඅල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්‍රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.
Read moreඅල් කුරානය මුළුමහත් මිනිස් වර්ගයා වෙනුවෙන්ම නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා පහළ වූ පණිවිඩයක් බව මුස්ලිම් නොවන බොහෝ දෙනා දන්නේ නැත. කුරානයේ ඇති ඇතැම් වගන්තිවලින් මුස්ලිම්වරුන්ව පමණක් ආමන්ත්‍රණය නොකොට මුළු මහත් මිනිස් වර්ගයාම ආමන්ත්‍රණය කිරීමෙන් මේ බව පහැදිලි වේ. එවැනි එක් වැකියෙන් පහත සඳහන් කොට ඇත.
Read more