ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more