රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද? පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි, පසුව එය අතිරේක උපවාසයක් බවට පත්විය. පැ: වෙනත් ශාස්තෘවරුන්ගේ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යව පැවතුනේද? පි: එසේය ශුද්ධවූ අල්කුර්අානය පවසයි: “ඔබට පෙර වූ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යවූවා සේ ඔබටද අනිවාර්්‍ය වේ.” (2: 183).

Read more

ස්වර්ගයට හිමිකම් කියන්නන් කවුද? – 01

“නියතවශයෙන්ම, අපගේ රබ්ඃපරමාධිපති- අල්ලාහ් යැයි පවසා පසුව එහි ස්ථාවරව සිටි අය කෙරෙහි මලක්වරුන් (දේව දූතවරුන්) පහළ වී, නුඹලා බිය නොවන්න. නුඹලා දුක් නොවන්න. තවද නුඹලාට පොරොන්දු වූ ස්වර්ගය පිළිබඳව ශුභාරංචිය පිළිගනු යැයි පවසති. මෙලොව ජීවිතයේදී මෙන්ම පරලොවදීද අපි නුඹලාගේ මිතුරන් වෙමු. නුඹලා ආශා කරන දෑ එහි (ස්වර්ගය)දී නුඹලාට ලැබෙයි. තවද නුඹලා ඉල්ලන දෑද නුඹලාට එහිදී ලැබෙයි.

Read more