අල්ලාහ් සිහි කිරීමෙන් ලැබෙන උතුම්වූ භාග්යයන්!
1- ෂෙයිතාන්ව ඔබෙන් පළවා හරි. ඔහු නින්දාවට පත්වෙයි. 2- අල්ලාහ්ගේ තෘප්තිය ඔබට හිමිවෙයි. 3- දුක හා කල කිරීමෙන් සිත මුදවයි.
Read more1- ෂෙයිතාන්ව ඔබෙන් පළවා හරි. ඔහු නින්දාවට පත්වෙයි. 2- අල්ලාහ්ගේ තෘප්තිය ඔබට හිමිවෙයි. 3- දුක හා කල කිරීමෙන් සිත මුදවයි.
Read moreලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.
Read moreපිළිතුරු සපයන්නේ: අස්හර් යූසුෆ් දිනය: 2016-01-02 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව
Read moreඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් දිනය: 2016-01-02 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව අති උතුම් වූ අල්ලාහ්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වන්නේ කුමක්ද? මෙලොව පවතින සියල්ල ඔහුව පරිශුද්ධත්වයට ලක්කරමින් සිහිපත් කරයි. ඔහුව පරිශුද්ධත්වයට ලක්කිරීමෙහි වැදගත්කම පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්රකාශ, මේ ආදි කරුණු රාශියක් මෙම මාතෘකාව ඔස්සේ සාකච්ඡා කෙරේ.
Read more