අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද?

අල්ලාහ්ගේ ප්‍රිය මනාපය ලැබෙන යහපත් ක්‍රියාවන් කුමක්ද? 1- අවබෝධයෙන් යුතුව අල්කුර්ආනය පාරායනය කිරීම. 2- අනිවාර්්‍යය යාඥාවන්හි කිසිදු අඩුවක් නොකර ඉටු කිරීම. 3- අතිරේක (වෛකල්පික) යාඥාවන් අධිකව කිරීම.

Read more

අල්ලාහ් සිහි කිරීමෙන් ලැබෙන උතුම්වූ භාග්‍යයන්!

1- ෂෙයිතාන්ව ඔබෙන් පළවා හරි. ඔහු නින්දාවට පත්වෙයි. 2- අල්ලාහ්ගේ තෘප්තිය ඔබට හිමිවෙයි. 3- දුක හා කල කිරීමෙන් සිත මුදවයි.

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more

අල්ලාහ් සිහිපත්කරන විට දෝවනය අවශ්‍යද?

පිළිතුරු සපයන්නේ: අස්හර් යූසුෆ් දිනය: 2016-01-02 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව

Read more
1 2 3