වාර්ගික සාමයේ බාධක මොනවාද?
මෑත කාලය තුල විවිධ ආකාරයේ අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සාමය බිඳ වැටෙන අවස්ථා කිහිපයක් අපට දැක ගත හැකිවිය. මෙවන් තත්ත්වයන් වලක්වා නොගතහොත් එය රටේ ආර්ථිකයට හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන්ට ඇති කරන්නේ ඉතා විශාල සෘණාත්මක බලපෑමකි. අනිත් අතින් මෙමගින් අනෙකුත් සමාජ ක්‍රියාදාමයන් ට ද ඇති කරන්නේ බලවත් හානිකර තත්ත්වයකි. මෙනිසාම මෙම තත්ත්වයන් පිළිබඳ ව අප විසින් අවධානය යොමුකළ යුතු බවට […]
Read more