ආගමික සංහිඳියාව ඇති කල හැක්කේ කෙසේද? (How Can Religion Work?)

ආගම් අතර කොතරම් වෙනස්කම් තිබුනත් සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීමය. මේ අනුව ආගමික නායකයින්ගේ කාර්‍ය භාරය විය යුත්තේ තම තමන්ගේ ආගම් වල ඇති ලිඛිත කරුණු පදනම් කරගන කටයුතු කිරීම බව එක් ආගමික සමුළුවකදී එහි සංස්කෘතික සබාපාහි පෙන්වා දී තිබුනේය. (Man Hee Lee, Chairman of Heavenly Culture, World Peace, Restoration of Light (HWPL), reports BSS).

Read more

සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී ඇත්තේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාති ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත.

Read more

වාර්ගික – ආගමික සංහිඳියාව පිළිබඳ ඉස්ලාමීය දැක්ම!

වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ස්ථරයන් හි වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් ඇති බව යථාර්ථයක් ලෙස පිළිගන්නේ නම් පමණක් සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතුවේ. මෙම වෙනස්කම් හා ප්‍රතිවිරෝධතාවන් සමාජ ඝර්ෂණයන් ලෙසට පරිවර්තනය වීම වළකා අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා සමාජ විවිධත්වය තුළ සතුටින් සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් සැමට ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීම වාර්ගික ආගමික සංහිඳියාවේ මූලික අරමුණ ලෙස දකින්නෙමු. පළමුව, ඉස්ලාමීය දැක්ම තුළ සමාජ […]

Read more

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 1

හැඳින්වීම මිනිස් චෛතශිකයේ දයාව, කරුණාව ස්ථාපිත වී ඇත්තේ විශ්වයේ අධිපති, මහා කාරුණික දෙවිඳුන්ගෙන් ලද උත්තරීතර ආශීර්වාදයක් හා දායාදයක් ලෙසයි. අවාසනාවට එම චෛතශිකයේ ම කෲරත්වය, නපුරුකම හා දරුණුකම ද දකින්නට ඇත. “තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90 : 10)

Read more
1 2