ඔබගේ ආගම කුමක් විය යුතුද (What should be your religion)

සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.

Read more

ඉස්ලාම් දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ කෙසේද? (How is Islam different from other religions?)

ඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය.

Read more

ආගමක් තෝරාගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කුමන කරුණුවලටද? (Which Priorities Should Be Given When Choosing a Religion?)

වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව ආගම අර්ථ දක්වා තිබෙන්නේ: දෙවියෙකු හෝ දෙවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගැන විශ්වාස කිරීම, සංවිදානය කරන ලද විශ්වාස පද්දතියක්, උත්සව, දෙවියෙක් හෝ දෙවිවරු ඇදහීම සඳහා යොදා ගනු ලබන නීති පද්ධතියක්; පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකට වැදගත් වන ඇල්මක්, විශ්වාසයක් හෝ ක්‍රියාකාරී කමක් වශයෙනි. කෙසේ වෙතත් දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයකින්ම මිස නිවැරදි දහම කුමක්දැයි මිනිසාට දැන ගත හැකි වන්නේ නැත.

Read more

ඔබට ලැබුනු උතුම්ම භාග්‍යය!

• ඔබ අවට ඇති සිය විශ්මය ජනක නිර්මානයන් වෙත මදකට ඔබේ අවදානය යොමු කරන්න. ඔබට ඉහළින් තිබෙන ආකාශය වෙත නෙත් යොමන්න. තවද ඔබ පිළිබඳ ස්වයං පරික්ෂණයක යෙදීමෙන් විශ්ව නිර්මාණයේ විශිෂ්ඨතවූ අපූර්වතාවය දැකගත හැක. නිසැකයෙන්ම සර්ව බල සම්පන්න ඒකීයෙකු වූ අල්ලාහ්ගේ නිර්මාණයන් හැර වෙන කිසිවෙකුගේ නිර්මාණයන් ලෙස ඔබ නොදකින්නේය.

Read more
1 2