සැපවත් ජීවිතයට යහ මඟ කිහිපයක්!
කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්
Read moreකතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්
Read more1- අල්ලාහ් අහස් හා පොළෝ ඒ අතර පවතින සියල්ල මවා පාලනය කරමින් සිටී . 2- ඔහුයි විශ්වයෙහි එකම අධිපති, සියළු නිර්මාණවලට ආහාර සපයන්නේ ඔහුය. ඔහු රිසි දේ කරමින් සිටී.
Read moreඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ.
Read moreඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය.
Read more