අල්ලාහ් සියල්ල දන්නේ නම් පරික්ෂා කොට බලා ස්වර්ගයට හෝ නිරයට යවන්නේ ඇයි? (If Allah knows everything, why not send it to heaven or hell without testing?)

කාලය මැවූ අල්ලාහ් කාලයට සිමා නොවන බැවින් ඔහුට මිනිසා කරන සෑම දෙයක් ගැනම පුර්ණ දැනුමක් ඇත්තේය. එබැවින් මිනිසාව පරික්ෂා නොකරම අවස්ථාවක් දුන් විට පින් දහම් කරනු ලබන අයව ස්වර්ගයටත් අකුසල් කරුණු ලබන අයව නිරයටත් දැමිය හැකිය.

Read more

ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ එය දෙවියන් පිලිබඳ මිත්‍යා විශ්වාසයන් මත පදනම් වූ දහමක් හැටියට ය.

Read more

ඉස්ලාම් දහම තෝරාගැනීමට හේතුව (The reason for choosing Islam)

අල් කුරානයේ ආගම් හතරක් ගැන සඳහන් වේ. එනම් මුසා නබිතුමාට පහළ වූ තව්රාත් (Torah), දාවුද් නබිතුමාට පහළ වූ Zසබුර් (Zabur), ඉසා නබිතුමා නොහොත් ජේසු තුමාට පහළ වූ ඉන්ජිල් (Gospel) සහ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය (Quran) වේ. මේ ආගම් හතරෙන් අවසානයට පහළ වුයේ අල් කුරානයයි. එසේනම් කුරානය හැර අනෙක් ආගම් විශ්වාස කිරීම වැරදිද? නැත, මෙහි සඳහන් සෑම ආගමක්ම විශ්වාස කිරීම […]

Read more

ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)

ඉස්ලාම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ දහමකි. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබි තුමා දක්වා එක දිගටම පැවති එකකි. එහි අවසාන දහම් පුස්තකය අල් කුරානය වේ. අල් කුරානයේ විශේෂත්වය වන්නේ එමගින් මුළු මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබීමය. අල් කුරානයෙන් මිනිසා පිළිපැදිය යුතු සෑම කරුණක් ගැනම ඉතා පැහැදිලිව උගන්වා තිබේ. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජිවිතාදර්ශයයි. ඒ අනුව […]

Read more
1 2 3 9