මුස්ලිම්වරයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What does it mean to be a Muslim?)
මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්තට සම්පුර්ණයෙන්ම යටත් වූ කෙනාය. මේ නිසා මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ අණ පිළිපදිමින් ඔහුට කෘත ගුණ දක්වමින් සියළු දෙනා අතර සාමය ඇති කිරීමට කටයුතු කළ යුතුය. කළහය ඇතිකරන තැනැත්තන්ව අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල් කුරානයේ බොහෝ තැන්වල ඒ බව සඳහන් කොට ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු යැයි කියමින් භුමියේ කලහය ඇති කරන්නා අල්ලාහ්ගේ කෝපයට පාත්ර වනු ඇත.
Read more