children

ලුක්මාන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙළ!

“ලුක්මාන්” නම් සැදැහැවන්ත  පුද්ගලයාට ප්‍රඳාව පිරිනැමූ බව අල්ලාහ් පවසයි. තවද ඔහුට නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ට කෘතඳවන ලෙසයි. එතුමන්ට ලැබුනු එම ප්‍රඳාව තුළින්  එතුමන් ආදර්ශමත් පියෙකු විය. එතුමන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් එකිනෙක දැන් විමසා බලමු.

Read more

ශුද්ධවූ අල්කුර්ආනය පිළිබඳ දැනුමෙන් බිඳක්

නංගියේ මල්ලියේ ශුද්ධවූ අල්කුර්ආනය යනු මුළු මහත් විශ්වයම මවා පාලනය කරමින් සිටින්නාවූ අල්ලාහ් විසින් අපට දෙනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය අවසන් ශාස්තෘවරයා වශයෙන් මෙලොවට පැමිණුනු මුහම්මද් (සල්) තුමන්ටයි අනාවරණය කරනු ලැබුවේ.

Read more

අවංක විශ්වාසයට ලැබුනු තෑග්ග

නංගියේ මල්ලියේ ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි පාලකයා කව්ද කියා ඔබ දන්නවාද? එතුමන් තමයි උමර් ඉබ්නුල් හත්තාබි (රලි) යනුවෙන් හඳුන්වනු ලබන ඉතා එඩිතර, නීතිය අකුරටම ස්ථාපිත කළ උÞර පාලකයා. එතුමන්ගේ ජීවිතය නීතිය, සධාරණය සඳහා මහඟ= ආදර්ශයකි.

Read more

නියම පිළිතුරක්

නංගියේ,මල්ලියේ —ඔන්න උමර් එනවා යනු කෑගසමින් කුඩා ළමයෙක් තම නිවස කරා දිව්වේය. මෙය කන වැකුණු විගස පාරේ සෙල්ලම් කරමින් සිටී ළමුන් ද පවනට බඳු වේගයෙන් දිව ගොස් තැන් තැන්වල සැඟවුනහ.

Read more