දෙමව්පියන් විසින් දරුවන්ට නිසි මග පෙන්වීමේ අවශ්‍යතාවය (Parents need the right guidance for their children)

දරුවන්ට නිවැරදි මාර්‍ගය පෙන්වාදීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමකි. එය නිසිපරිදි ක්‍රියාත්මක නොකළහොත් දෙමව්පියන් මෙන්ම මුළු මහත් සමාජයටම නොයෙකුත් අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. මේ නිසා දරුවන්ට නිසි මග පෙන්වීමේ වගකීම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුය. අල්කුරානයේ සඳහන් වන අන්දමට මරණයෙන් පසු එම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

Read more

ඔබ ඔබේ දරුවාට මෙම අනුශාසනාව කළාද?

 “අල්ලාහ්ට කෘතඥ වන්න. (අල්ලාහ්ට) කෘතඥ වන්නා තමන්ට ම කෘතඥ වේ. යමෙක් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් අවශ්‍යතාවලින් තොර වූවකි ප්‍රශංසනීය කෙනෙකි යි (පවසා) අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු“.

Read more

ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

සත්ව ලෝකය තුල මිනිසාට අද්විතීය ස්ථානයක් හිමිවන්නේය. එබැවින් ඔහුට පැවරෙන වගකීම්ද බොහෝය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තම දරුවන්ටත් නිසි මග පෙන්වීමයි. මෙය දේවවාදීන් මෙන්ම අදේවවාදීන් විසින් පිළිගන්නා පරම සත්‍යයයකි. අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල මිනිසාට මේ සම්බන්දයෙන් බොහෝ වගකීම් පවරා තිබේ. අල් කුරානයේ එන එක් වගන්තියක මෙලෙස සඳහන් වේ.

Read more

දරුවන්ට අාදරය කරමු!

“දරුවන්ට සෙනෙහස නොදක්වන්නා, වැඩ්හිටියන්ට ගරු නොකරන්නා අපට අයත් නොවන්නේය” යනුවෙන් මුහම්මද් නබි  (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේඃ අම්රිබ්නු ෂුඅයිබ් රලියල්ලාහු අන්හු තුමා” මූලාශ්‍රය තිර්මිදි 1920).

Read more
1 2 3