ඔබ ඔබේ දරුවාට මෙම අනුශාසනාව කළාද?

 “අල්ලාහ්ට කෘතඥ වන්න. (අල්ලාහ්ට) කෘතඥ වන්නා තමන්ට ම කෘතඥ වේ. යමෙක් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් අවශ්‍යතාවලින් තොර වූවකි ප්‍රශංසනීය කෙනෙකි යි (පවසා) අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු“.

Read more

ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

සත්ව ලෝකය තුල මිනිසාට අද්විතීය ස්ථානයක් හිමිවන්නේය. එබැවින් ඔහුට පැවරෙන වගකීම්ද බොහෝය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තම දරුවන්ටත් නිසි මග පෙන්වීමයි. මෙය දේවවාදීන් මෙන්ම අදේවවාදීන් විසින් පිළිගන්නා පරම සත්‍යයයකි. අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල මිනිසාට මේ සම්බන්දයෙන් බොහෝ වගකීම් පවරා තිබේ. අල් කුරානයේ එන එක් වගන්තියක මෙලෙස සඳහන් වේ.

Read more

දරුවන්ට අාදරය කරමු!

“දරුවන්ට සෙනෙහස නොදක්වන්නා, වැඩ්හිටියන්ට ගරු නොකරන්නා අපට අයත් නොවන්නේය” යනුවෙන් මුහම්මද් නබි  (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේඃ අම්රිබ්නු ෂුඅයිබ් රලියල්ලාහු අන්හු තුමා” මූලාශ්‍රය තිර්මිදි 1920).

Read more

දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ කාර්යභාරය (The role of parents towards the children)

දරුවන්ට නිවැරදි මාර්‍ගය පෙන්වාදීම සියළුම දෙමව්පියන්ගේ වගකීමකි. අල් කුරානයට අනුව මෙම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කරනු ලබන්නේය. මේ නිසා දරුවන් කරන වැරදිවලට දෙමව්පියන් වග කිව යුතුවා සේම ඔවුන් කරන පින්දහම් නිසා ස්වර්ගයේදී දෙමව්පියන්ගේ තත්වය උසස් වන්නේය.

Read more
1 2 3