දෙමාපියන්ට ගරු කරමු!

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: اَنِ اشْكُرْ لِىْ وَلِـوَالِدَيْكَؕ “මට  කෘතඥ වන්න තවද ඔබේ දෙමාපියන්ට කෘතඥ වන්න”  (ශුද්ධවූ අල්කුර්ආනය 31: 14).

Read more

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්!

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් […]

Read more