පවුල් ජීවිතයේ සාර්ථකත්වය!
සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreසත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreපවුල් ජීවිතය පිළිබඳව වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් අල්-කුරානයෙන් සහ නබි වදන්වල සඳහන් කොට ඇත. නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින්ද එය වඩාත් හොඳින් විදහා දැක්වෙන්නේය.
Read moreපවුල් ජීවිතය මිනිසාට පැවරී ඇති ඉතා භාරදුර වගකීමකි. මේ නිසාම මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී ඒ ගැන ප්‍රශ්න කරනු ලබන බව නබිතුමා පවසා ඇත. මේ අනුව දරුවන්ට නිසි මගපෙන්වීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමක් වන්නේය. පවුල් ජිවිතයේ ප්‍රධාන අරමුණ යහපත් දරුවන් සමාජයට දායක කර දීම වේ. ඒ අනුව මනා හැදියාවක් ඇති දරුවෙකු බිහි කිරීම සඳහා විවාහ වන දෙදෙනාට හොඳ ආගමික අධ්‍යාපනයක් […]
Read moreඅපේ නිවසෙහි පිරිසරය ඉස්ලාමීය පරිසරයක් බවට පත් කිරීම අවශ්‍යතාවය පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු අනාවරණය කෙරේ. දිනය: 20-08-2009 ස්ථානය: අයි.පි.සි අක්රබියියා,අල්කොබාර්,සවුදි අරාබියාව
Read more