ක්වාසි උසාවියක අවශ්‍යතාව කුමක්ද? (What is the need for a Quazi court?)

ක්වාසි උසාවිය ගැන සඳහන් කිරීමට ප්‍රථමයෙන් ලංකාවේ උසාවි ව්‍යුහය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය.

Read more

පවුල් ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතු (The reasons for a problamatic family life)

පවුල් ජීවිතය සාර්ථක වීම යනු ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයකි. එහෙත් එය අත්කර ගත හැක්කේ නිවැරදි මග පෙන්වීමක් තුලිනි. නිවැරදි මගපෙන්වීමක් නොමැති වු විට සිදු වන්නේ ජීවිතය පුරාම ගැටුම් ඇතිවීම නැතහොත් දික්කසාද වීමය. ඇමරිකාව, යුරෝපය වැනි රටවල් කොතරම් දියුණුවට පත්වී තිබුනද එම රටවල් වල දික්කසාද වීමේ ප්‍රතිශතය ඉතා අධික වීමට හේතුව නිවැරදි ආගමික මගපෙන්වීමක් නොතිබීමය. පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා […]

Read more