මුහම්මද් නබි (ﷺ) තුමා කව්ද? (Who is prophet Mohamed?)

මුහම්මද් නබි  (ﷺ) තුමා ක්‍රි.ව. 571දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලබා ඇත. එතුමා උපදින විටම ඔහුගේ පියා ජිවතුන් අතර සිටියේ නැත. එතුමාගේ වයස 6 දී ඔහුගේ මවද කළුරිය කළාය.

Read more

අල්කුර්ආනයේ සඳහන් දූතවරුන් සම්බන්ධව මෙළොව ඇති ෛඑතිහාසික සාධක!

පරිවර්තනය: නිස්තාර් – ගම්පළ සර්ව බල සම්පන්න අල්ලාහ්, මුළු විශ්වයේම නිර්මාතෘවරයා හා පෝෂකයා වේ. මුළු මානව සංහතියම ඇදහිය යුත්තේ තම මැවුම්කරුවාටය.

Read more