ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු!

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු හැඳින්වීම හා ශ්‍රේෂ්ඨත්වයේ පසුබිම ප්‍රමාණාත්මක බවක් දැක්විය නොහැකි අති ශ්‍රේෂ්ඨ චරිතය, අසමසම පෞරුෂය, අති උත්තරීතර පරමාදර්ශය, කෙසේ නම් සීමිත භාවයක් ඇති අපගේ වදන් වලින් විස්තර කරන්නේද යන අභියෝගය අවබෝධ කර ගනිමින් මහා කාරුණික දෙවිඳුන්ගේ මඟ පෙන්වීම හා උපකාරය කෙරෙහි විශ්වාසය ඇතිව මෙම ලිපිය ආරම්භ කරමි.

Read more

ඉස්ලාම් දහම සහ මුහම්මද් නබිතුමා (Islam and Prophet Muhammad)

ඉස්ලාම් දහම ආදම් නබි තුමාගෙන් පටන්ගෙන මුහම්මද් නබි තුමාගෙන් නිමා කොට ඇත. මෙම නබිවරුන් දෙදෙනාට අමතරව සිය දහසකට වඩා වෙනත් නබිවරු මෙලොවට පැමිණ ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල්-කුරානයේ සඳහන් වන්නේය. නබිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ දෙවියන් පහල කරන දහම් පණිවිඩය නිවැරදිව ජනතාව අතරට ගෙන යාමය. ඒ අනුව ඔවුන් සියළු දෙනාම ඔවුන්ට පැවරුණු වගකීම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉටුකර […]

Read more