ස්වභාවධර්මය යනු දෙවියන්ගේ ස්වශේෂී මැවීමක් නොවේද? (Is not nature the creation of God?)

  මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් ස්වභාව ධර්මය ලෙස අර්ථ දක්වා ඇත. එහෙත් ස්භාවධර්මය ක්‍රියාත්මක කරන්නේ කව්රුන් දැයි එම අර්ථ දැක්වීමෙන් කියැවෙන්නේ නැත. 

Read more

මනුෂ්‍ය ජීවිතයේ අරමුණ කුමක් ද? 

‘ජීවිතය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි ප්‍රශ්න කළ විට විවිධ අයගෙන් විවිධ ආකාරයේ පිළිතුරු ලැබිය හැක. උපතේ සිට මරණය දක්වාවූ කාල පරිච්ඡේදය ‘ජීවිතය’ ලෙස දැකීම එක් අතකින් නිවැරදි අදහසක් ලෙස පිළිගත හැක. ළදරු හා ළමාවිය මේ අතුරින් වයස අවුරුදු දහය දක්වා වෙයි. වයස දහයෙන් පමණ නව යොවුන් විය ආරම්භ වී තරුණ, මැදිවිය හා වයෝවෘධත්වය දක්වා ජීවිතය දික්වෙයි. මේ අතර තුර […]

Read more

මුහර්රම් මස තවත් නව වසරක උදාවයි!

“මුහර්රම් මස” චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි: ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්) පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර) ඔබට ඔබම හානියක් නොකරන්න” (ශු අල්කුර්ආනය 9: 36).

Read more

මඳකට ආපසු හැරී බලමු!

මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:

Read more
1 2 3 9