මඳකට ආපසු හැරී බලමු!

මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:

Read more

වහාබ්වාදය සහ isis අතර වෙනස කුමක්ද? ( What is the difference between Wakhabism and isis?)

වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලය. ඔහු දැනට සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා කටයුතු කොට ඇත.

Read more

මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?)

මෑත කාලයේ සිට ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ව ඇතැම් මුස්ලිම් නොවන අය විසින් සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණයකට ලක් කොට ඇත. එහෙත් එවැනි බෙදීමක් ඉස්ලාම් දහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ට අනුව දහමින් ඈත්වී සිටින අය ඉතා හොඳ මුස්ලිම්වරුන් වන අතර ධර්මානුකුලාව ජිවත් වන අය බහාබ් වාදීන් වීමයි.

Read more

ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))

මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය.

Read more
1 2 3 4 5 16